Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home ගොසිප්

අම්බානි පුතුගෙ මංගල්ලයේ මීළඟ ජවනිකාවට සියල්ල සූදානම්!

CMBNEWS by CMBNEWS
May 11, 2024
in ගොසිප්, විදේශීය
0
අම්බානි පුතුගෙ මංගල්ලයේ මීළඟ ජවනිකාවට සියල්ල සූදානම්!
0
SHARES
78
VIEWS
Share on FacebookShare on Twitter

මුකේෂ් අම්බානි කියන්නෙ කොහොමත් ලෝකයේම කතාබහට ලක්වන ධනවතුන් අතරින් කෙනෙක්.

එහෙම කතාබහට ලක්වන ඔහු ගැනත් ඔහුගේ පවුල ගැනත් පහුගිය කාලයේ වඩාත් කතාබහට ලක්වෙන්න ගත්තා.

ඒ ඔබ දැනටමත් දන්නා පරිදි මුකේෂ් අම්බානිගේ බාල පුත්‍රයාගේ ලෝකයක් අවදානය යොමුකළ රජ මඟුල නිසාවෙන්.

මඟුල කිව්වට ඒක මඟුලම නෙවෙයි !

Monara

ඒ තිබුණෙ වෙඩිමට පෙර ගත්තු උත්සවයක්. එහෙමත් නැත්නම් pre-wedding celebration.

මේ ගැන අපි ඔබට තොරතුරු රැසක් අරන් ආවා මතක ඇති.

අම්බානෙකට වියදම් කරපු අම්බානි පුතුගේ රජ මඟුල

ඔන්න එහෙම මඟුල් කෑව අනන්ට් අම්බානි – රාධිකා මර්චන්ට් නුදුරේදීම අති උත්කර්ෂවත් අන්දමින් විවාහ වෙන්නයි යන්නෙ.

Monara

අනන්ට් – රාධිකා ගෙවුණු වසරේ (2023) ජනවාරියේදීයි සාම්ප්‍රදායික විවාහ උත්සවයකින් සිය විවාහ ගිවිස ගැනීම සිදුකළේ.

පස්සෙ සංවිධානය වුණු ලොවක් අවධානය යොමුකළ තෙදින පෙර-විවාහ උත්සවය ලොව සුපිරිම ධනවතුන් එකට එක්කාසු කළ මොහොතක් බවට පත්වුණා.

එතකොට එහි මීළඟ ජවනිකාව වන විවාහ මංගල උත්සවය ජුලි 12 වැනිදා පැවැත්වීමට නියමිත බවයි ආරංචිය. (ඇතැම් බොලිවුඩ් ආරංචිවලට අනුව නම් විවාහ මංගල උත්සවය පැවැත්වෙන නිශ්චිත දිනය තවමත් තහවුරු කරලා නෑ…)

පෙර-විවාහ උත්සවය ඔහොම නම් ”විවාහ මංගල උත්සවය” කොහොම එකක් වේවිද !!

එක පාරටම හිතුණා නේද එහෙම…

දැනට පළවන වාර්තාවන්ට අනුව ජුලි 12 පැවැත්වීමට නියමිත බව කියන විවාහ මංගල උත්සවය ලන්ඩනයේ පැවැත්වීමටයි සූදානම.

ඒ වෙනුවෙන් බොලිවුඩයේ ප්‍රසිද්ධ පුද්ගලයින් ඇතුළු සියලුම අමුත්තන්ට දැනටමත් ආරාධනා කර ඇති බව සඳහන්. අදාළ මංගල ඇරයුම් පත පිටු කිහිපයක ආරාධනා පත්‍රයක් බවත් සඳහන්.

එතකොට සංගීත් උත්සවය ඩුබායිහිදී සිදුවනු ඇති බව‍යි කියවෙන්නේ.

Monara

මේ අතර ගෙවුණු දිනයක රාධිකා මර්චන්ට් සහ අනන්ට් අම්බානිගේ විවාහ මංගල්‍යයට පෙර, ජාන්වි කපූර් සහ මනාලියගේ යෙහෙලියන් එකතුව bride-to-be සාදයක් ද සංවිධානය කරලා තිබුණා.

එය නම්කරලා තිබුණෙ “Princess Diaries royal slumber party” යනුවෙන්.

Monara

  • Monara
  • Monara
  • Monara
  • Monara
  • Monara
  • Monara
  • Monara
  • Monara
Previous Post

ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ගෙවීම් ඉහළට!

Next Post

පොහොට්ටු ජනාධිපති අපෙක්‍ෂක ධම්මික පෙරේරා..?

CMBNEWS

CMBNEWS

Next Post
පොහොට්ටු ජනාධිපති අපෙක්‍ෂක ධම්මික පෙරේරා..?

පොහොට්ටු ජනාධිපති අපෙක්‍ෂක ධම්මික පෙරේරා..?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

March 27, 2025
අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

March 2, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (752)
  • විදේශීය (29)
  • ව්‍යාපාරික (14)

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.