Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home විදේශීය

TikTok තහනම් කිරීමට සැරසෙයි!

CMBNEWS by CMBNEWS
March 14, 2024
in විදේශීය
0
TikTok තහනම් කිරීමට සැරසෙයි!
0
SHARES
116
VIEWS
Share on FacebookShare on Twitter

ටික්ටොක් සමාජ මාධ්‍ය යෙදුම තහනම් කිරීමේ පනතක් අමෙරිකා එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත කරනු ලැබ ඇත.

එක්සත් ජනපද නායකත්වය ගැන සැකය වැපිරීමට සහ අමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදය අඩපණ කිරීමට චීන රජය ටික් ටොක් යෙදුම භාවිත කරන බවට එක්සත් ජනපද බුද්ධි අංශ එරට රජයට අනතුරු අඟවා තිබේ.

මේ අනුව චීන සමාජ මාධ්‍ය වේදිකාවක් වන ටික්ටොක්, අමෙරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බැවින් එය එරට තුළ තහනම් කිරීමට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තීන්දු කර ඇත.

ජනාධිපති ජෝ බයිඩන්ගේ සහ සෙනෙට් සභාවේ අත්සනින් පසු පනත අමෙරිකාව තුළ බලාත්මක වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම පනත සෙනෙට් සභාවෙන් අනුමත කළහොත් ඊට ඉක්මනින් අත්සන් කරන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇති අතර එක්සත් ජනපදයේ ටික්ටොක් තහනම් වීම ඔස්සේ චීන-අමෙරිකා සබඳතා පළුදු වීමට ඉඩකඩ පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙයි.

ටික්ටොක් යෙදුමේ හිමිකාරිත්වය බයිට් ඩාන්ස් (Byte dance) නමැති චීන සමාගම සතු වන අතර මෙම සමාගමේ කොටස් විකිණීමට අමෙරිකානු රජය එම සමාගමට මාස 6 ක කාලයක් ලබා දී ඇති අතර නැතහොත් යෙදුම එක්සත් ජනපද තුළ අවහිර කරනු ඇතැයි සඳහන් ය.

මිලියන 150ක ටික්ටොක් පරිශීලකයින්ගේ පෞද්ගලික දත්ත මෙම බයිට් ඩාන්ස් සමාගමේ සේවකයින් හෝ වෙනත් බාහිර පාර්ශව වෙත යාමේ ඉඩකඩ අහුරා ඇති බවට ටික්ටොක් සමාගමේ ප්‍රධාන විධායක ෂූ සී චූ සහතික කර ඇත.

මෙම ටික්ටොක් තහනම ඔස්සේ අමෙරිකානුවන්ගේ මානසික යහපැවැත්ම වැඩිදියුණු වනු ඇති බවට ද මත පළ වී තිබේ.

නමුත් ටික්ටොක් ඔස්සේ පුවත් සහ තොරතුරු පහසුවෙන් දැනගත හැකි බව ත් තරුණ අමෙරිකානුවන් අතර ප්‍රසිද්ධ මෙම යෙදවුම තහනම් නොකළ යුතු බව ත් වයස අවුරුදු 20 පසුවන අමෙරිකානු තරුණියක ඩේලි මේල් වෙත පවසා ඇත.

ඇතැම් අමෙරිකානුවන් පවසන්නේ, ට්‍ර්ම්ප් බලයට පැමිණීමෙන් පසු අමෙරිකානුවන්ට යළි ටික් ටොක් ලබා දෙනු ඇති බව ය.

ටික්ටොක් තහනම මගින් “ඇමෙරිකානුවන්ගේ සතුරා වන ෆේස්බුක්” සමාගමට වාසි අත්කරදීමක් සිදුවන බව මේ ගැන අදහස් දක්වන ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

Previous Post

වැගන් ආර් නිෂ්පාදන දෝෂයක් – ජපානයෙන් ආපසු කැදවයි!

Next Post

ප්‍රධාන සංචාරක නගරය බවට ගාල්ල පත් කිරීමට සැලසුම්!

CMBNEWS

CMBNEWS

Next Post
ප්‍රධාන සංචාරක නගරය බවට ගාල්ල පත් කිරීමට සැලසුම්!

ප්‍රධාන සංචාරක නගරය බවට ගාල්ල පත් කිරීමට සැලසුම්!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

March 27, 2025
අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

March 2, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (752)
  • විදේශීය (29)
  • ව්‍යාපාරික (14)

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.