Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

    BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

    “ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය
    BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home පුවත්

ලංකාවේ ‘අලියා බීම‘ ඉන්දියාවට!

CMBNEWS by CMBNEWS
March 1, 2024
in පුවත්
0
ලංකාවේ ‘අලියා බීම‘ ඉන්දියාවට!
0
SHARES
149
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ‘අලියා‘ සන්නාමය යටතේ සිසිල් බීම නිෂ්පාදනයේ, බෙදාහැරීමේ හා අලෙවියේ නිරත එලිෆන්ට් හවුස්, ඉන්දියාවේ Reliance Retail Ventures Limited හි සීඝ්‍රයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ (FMCG) හස්තය වන Reliance Consumer Products Limited සමඟ හවුල්කාරීත්වයකට එළඹ තිබේ.

මෙම හවුල්කාරීත්වයට අනුව අලියා සන්නාමය යටතේ එන පාන වර්ග ඉන්දියාව තුළ නිෂ්පාදනය, අලෙවිකරණය, බෙදාහැරීමේ අවස්ථාව එලිෆන්ට් හවුස් වෙත හිමිවනු ඇත.

එලිෆන්ට් හවුස් යනු මෙරට විශාලතම ලැයිස්තුගත සමාගම් සමූහය වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි අනුබද්ධ සමාගමක් වන Ceylon Cold Stores PLC යටතේ එන සන්නාමයකි.

Reliance Consumer Products Limited, ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙසින් සැලකෙන මුකේෂ් අම්බානි ගේ සමාගම් ගොනුවට අයත් සමාගමක් වේ.

මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින්, Reliance Consumer Products Limited හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී, Ketan Mody මෙසේ කියා සිටියේය. “ශක්තිමත් වෙළඳපල විශ්වසනීයත්වයක් අත්පත් කරගෙන ඇති එලිෆන්ට් හවුස්, ශ්‍රී ලංකාවේ ගැඹුරින් මුල් බැසගත් උරුමයක් සහිත සංකේතාත්මක සන්නාමයක්. මෙම හවුල්කාරිත්වය අපගේ වර්ධනය වන FMCG කළඹට ගුණාත්මක නිෂ්පාදන හරහා අපගේ ඉන්දියානු පාරිභෝගිකයින්ට විශිෂ්ට තේරීමක් සහ වටිනාකමක් ලබා දෙනු ඇත. ඉන්දියාවේ සුප්‍රසිද්ධ ගෝලීය සන්නාම කිහිපයකට හිමිකම් කියන රිලයන්ස්, වසර 150ක් පුරා ගොඩනැගුණු එලිෆන්ට් හවුස් හි ස්ථාපිත පාරිභෝගික සන්නාමය තවදුරටත් පුළුල් කිරීමට වඩාත් හොඳින් සැදීපැහැදී සිටී.“

මේ අතර මෙම නව ව්‍යාපාරික අත්වැල් බැඳගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජෝන් කීල්ස් සමූහයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා මෙසේ පැවසුවේය. “එලිෆන්ට් හවුස් සන්නාමය ඉන්දියානු වෙළෙඳපොළ වෙත ව්‍යාප්ත කිරීම පිළිබඳව අපි ආඩම්බර වෙනවා. Reliance Consumer Products Limited සමඟ අපගේ හවුල්කාරිත්වය අපගේ දිගු ඉතිහාසයකට හිමිකම් කියනු ලබන සන්නාම ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර අපගේ උසස් තත්ත්වයේ පාන වර්ග නව පාරිභෝගික කොටස් වෙත ලබා දීමට අපගේ කැපවීම පිළිපිඹු කරයි. මෙම හවුල්කාරිත්වය හරහා ඉදිරියේ දී ඉන්දියානු පාරිභෝගිකයින්ගේ විවිධ මනාපයන් සපුරාලීම සඳහා ප්‍රබෝධමත් සහ නව්‍ය පාන විකල්ප සැපයීම සඳහා අපි බලාපොරොත්තු වෙනවා.“

Previous Post

හන්තානට පායන හිරු!

Next Post

ලංකාවේ ලොකුම සමාගම කොටස් වෙළෙඳපොළෙන් ඉවත්වෙයි!

CMBNEWS

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

October 18, 2025
වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

October 16, 2025
BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

September 13, 2025
“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

July 7, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (755)
  • විදේශීය (30)
  • ව්‍යාපාරික (15)

Recent News

BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

October 18, 2025
වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

October 16, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.