දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයට පත් කිරීම සඳහා අනුමැතිය ලැබී ඇති බව වාර්තා වෙයි.
ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලැබීමත් සමඟය.
සන්ඩේ ටයිම්ස් වාර්තා කරන්නේ ඒ අනුව නව පොලිස්පති ලෙස තෙන්නකෝන් මහතා ඉක්මනින්ම පත් කෙරෙනු ඇති බවයි.