හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, සිය බිරිද, ලේලිය සහ කුඩා මුණුපුරු සමග ආශිර්වාද ලබා ගැනීම සදහා ඊයේ පස්වරුවේ ගංගාරාම විහාරස්ථානයට පැමිණ තිබුණි
කෙසේ වෙතත් රටේ බහුතරයක් වැට් බදු 18% දක්වා ඉහල දැමීම සම්බන්දයෙන් චෝදනා කරන සමයක ගෝඨාභය ජනාධිපතිවරයා වැට් බදු ප්‍රතිශතය 8% දක්වා පහත හෙලීමට කටයුතු කල අතර එවක එල්ල වූ චෝදනාවක් වූයේ වැට් බදු අඩු කිරීම ව්‍යාපාරිකයින්ට පමනක් සහන ලබාදීමක් බවයි.
විමතියට කරුනක් වන්නේ වැට් අඩු කරද්දී සහනය ජනතාවට නොලැබෙන බව කී ඔස්තාර්ලාම වැට් වැඩි වෙද්දී එය ජනතාව මත බදු බර පටවන බවට බෙරිහන් දීමය.
THE ENTIRE NATION LOST A GENTLEMAN HONEST PRESIDENT WHO WANTED TO MAKE OUR NATION WITH
ONE ☝️ NATION
ONE ☝️ LAW
THE 13th AMENDMENT TO BE COMPLETELY ERADICATED AND NO DIVISION OF OUR MOTHERLAND
ALL THE CORRUPTED POLITICIANS WERE BEHIND THE PROTESTS INCLUDING HIS OWN FAMILY MEMBERS BEHIND THE PROTESTS
MAY THE BLESSINGS OF NOBEL TRIPLE GEM 💎 BLESS YOU AND YOUR FAMILY AS LONG YOU LIVE