Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home පුවත්

ඔන්ලයින් ණය දෙන සේවිකාවකගෙන් හෙළිදරව්වක්!

CMBNEWS by CMBNEWS
December 13, 2023
in පුවත්
0
ඔන්ලයින් ණය දෙන සේවිකාවකගෙන් හෙළිදරව්වක්!
0
SHARES
711
VIEWS
Share on FacebookShare on Twitter

“එන්න එපා, සාධාරණ විධියට නෙවෙයි හම්බ කරන්නේ. යා දෙන්නේ නැහැ. ඒගොල්ලොන්ට යා දෙන්නෙත් නැහැ. අපිට යා දෙන්නෙත් නැහැ. මොක ද අපි තව කෙනෙකුට ගින්දරක් දීලානේ හම්බ කරන්නේ,”යි බීබීසී සිංහල සේවය හා පැවසුවේ, කොළඹ නගර මධ්‍යයේ පිහිටා ඇති ඔන්ලයින් ණය ලබා දෙන මූල්‍ය ආයතයනයක සේවය කළ 23 හැවිරිදි සමාධි ය.

සමාධි යනු ඇගේ සත්‍ය නම නොව ඇගේ අනන්‍යතාව ආරක්ෂා කිරීම සඳහා අප භාවිත කරන අන්වර්ථ නාමයකි.

එය ඇගේ ජීවිතයේ පළමු රැකියාව විය. මිතුරියක මාර්ගයෙන් ඇය මෙම රැකියාව පිළිබඳව තොරතුරු දැනගෙන ඒ හා සම්බන්ධ වන්නේ 2022 වසරේදී ය. කෙසේ වෙතත්, මාස පහක කාලයකට වඩා ඇය එහි රැඳී සිටීමට අපොහොසත් වන්නේ ඇගේ වරදක් නිසා නොව, රැකියාවේ වූ “පීඩාකාරී ස්වභාවය” නිසා ය.

“දවසකට කෝල්ස් 300ක් විතර ගන්නවා. ගෙදර එද්දී මගේ උගුර නෑ. දවස පටන් ගන්න වෙන්නේ ම කුණුහරුප අහගෙන, එක ම කෙනෙකුට දවසකට කෝල්ස් 10ක් විතර ගනිද්දී,” ඇය මීට මාස 10කට පමණ තිත තැබූ රැකියාවේ “අප්‍රසන්න” ස්වභාවය ගැන නොනවත්වා පැවසුවා ය.

බහුතරයක් තරුණියන්
සමාධි සමග තවත් 50ත් 60ත් අතර පිරිසක් ඇගේ අංශයේ රාජකාරි කළහ. ඉන් බහුතරයක් තරුණියන් වූ බව ඇය පැවසුවා ය.

ඇය සඳහන් කළේ, රැකියාවට ඇතුළත් කර ගැනීම සඳහා මිතුරිය මාර්ගයෙන් තම ජීව දත්ත පත්‍රිකාව අදාළ ආයතනය වෙත යොමු කළ පසු දුරකතනය ඔස්සේ සම්මුඛ පරීක්ෂණයක් පැවැත් වූ බව ය. ඉන් අනතුරුව ඇයට රැකියාව හිමි වූ බව ඇය පැවසුවා ය.

“විස්තර අහනවා, නම, ගම, ඒ ලෙවල් කරලා ද, අනිත් සුදුසුකම්. ඊට පස්සේ කියනවා මේ දවසට එන්න ඉන්ටර්වීව්, ඔයාව මේකට තමයි සිලෙක්ට් කරලා තියෙන්නේ කියලා. හැබැයි මට කියපු එක නෙමෙයි, රිකවරි දුන්නේ.”

“ඇත්ත ම කිව්වොත් මොනවත් සුදුසුකම් හරියට බලන්නේ නැහැ. ඕන ම කෙනෙකුට යන්න පුළුවන්, කතා කරන්න පුළුවන් නම්. කතා කරලා පේමන්ට් එක ගන්න නේ තියෙන්නේ,” සමාධි ඇය රැකියාවට ඇතුළත් වුණු ආකාරය පිළිඳව සහ ඒ සඳහා එම ආයතනය ඇගෙන් බලාපොරොත්තු වූ සුදුසුකම් පිළිබඳව පැවසුවේ එලෙසිනි.

රැකියාවට බඳවා ගැනීමෙන් අනතුරුව මුල් දිනයේ රාජකාරි කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ද තවත් දින දෙකක් පරිගණක පද්ධතිය සම්බන්ධයෙන් ද පුහුණුවක් ලබා දුන් බව ඇය පැවසුවා ය.

එලෙස බඳවා ගන්නා තරුණ තරුණියන් වෙත රුපියල් 30,000ත් 40,000ත් අතර මූලික වැටුපක් ගෙවූ බව ඇය සඳහන් කළා ය. එම මුදල තමන් වෙත ලබා දෙන ඉලක්ක සපුරා ගැනීමෙන් ආසන්න වශයෙන් 100,000ක් දක්වා ඉහළ දමාගත හැකි බව ඇය පෙන්වා දුන්නා ය.

රැකියාවේ ස්වභාවය

තොරතුරු ලබා ගෙන ඔවුන් “බ්ලැක්මේල්” කිරීමක් සිදු වුණු අවස්ථා තිබුණේ ද යන්න අපි ඇයගෙන් විමසුවෙමු.

එහිදී ඇය සඳහන් කළේ, “දැන් කස්ටමර් අපිට වෙන කෙනෙකුගේ නම්බර් එකක් දෙනව නේ. එයාට අපි දිගට ම කතා කරද්දී එයා අපිට වෙන කෙනෙක්ගේ නම්බර් එකක් දෙනවා ‘මිස් මේ නම්බර් එකට කතා කරන්න,’ කියලා. එහෙම අපිට හම්බ වෙන නම්බර්ස්වලට අපි ඊට පස්සේ කෝල් කරනවා.”

කෙසේ වෙතත්, එවැනි “බ්ලැක්මේල්” කිරීමක් සිදු වුණු බවට තමන්ට ප්‍රකාශ කළ නොහැකි බව ඇය පැවසුවා ය.

ණය ඉල්ලන “ඕනෑ ම කෙනෙකුට” ආයතනය ණය ලබා දෙන බව ඇය සඳහන් කළේ “අපිට ඕනේ කස්ටමර්ස්ලා නේ,” යනුවෙන් ද පවසමිනි.

“සමහර කෝල්ස් ගත්තා ම කියනවා, ‘මිස් මගේ පුතා ලෝන් එක අරන් තියෙන්නේ, ඌ කුඩු ගහන්නේ, ඌට මොකට ද ඔයාලා ලෝන් දෙන්නේ, ඕගොල්ලෝ දන්නේ නැද්ද?’ කියලා,” ඇතැම් ගනුදෙනුකරුවන් ලබාදුන් දුරකතන අංක ඇමතීමේදී ප්‍රතිචාර ලැබෙන බව ඇය පැවසුවා ය.

“ගොඩක් වෙලාවට රිකවරි එක වෙන්නේ නැහැ. ඩේලි ගනුදෙනු කරන අය තමයි පේමන්ට් එක කරන්නේ.”

එලෙස සිදුවන අලාභය පියවා ගැනීමට නැවත ප්‍රවර්ධන කටයුතු සිදුකර කෙසේ හෝ මුදල් අයකර ගැනීමට කටයුතු කරන බව ඇය පැවසීය.

දිනකට සමස්ත කණ්ඩායම රුපියල් ලක්ෂ 10-15ත් අතර මුදලක් නැවත පියවා ගන්නා බව ඇය පෙන්වා දුන්නා ය.
සඳහන් කළේ ය.

“නමුත් මේ වගේ ව්‍යාපාර කරන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයවල, සමාගම් රෙස්ජිට්‍රාර් කාර්යාලවල ලියාපදිංචි වෙන්න ඕනේ. මහ බැංකුවේ ලියාපදිංචි වීමක් අවශ්‍ය නැහැ.”

එසේ වුව ද ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරී පනත නමින් පනතක් කෙටුම්පත් කර ඇති බව ත්, එය මේ වන විට පළමු වර කියවූ බව ත් එම නිලධාරීයා පැවසීය.

“සෙකන්ඩ්, තර්ඩ් රීඩින්ග්වලට ටේබල්වෙලා තියෙන්නේ. ගොඩක් වෙලාවට ලබන වසරේ මුල් භාගයේ දී පනත බලාත්මක වේවි. එහෙම වුණොත්, සියලු ම ණය දෙන ආයතන ඒ අධිකාරියේ ලියාපදිංචි වෙන්න ඕනේ. ඒක ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ නෙවෙයි එන්නේ, මුදල් අමාත්‍යංශය යටතේ හදන තවත් අධිකාරියක් විධියට.”

සමාධි හා බීබීසී සිංහල සමග කළ සම්මුඛ සාකච්ඡාවේ දී අනාවරණය වූයේ, ඇය රැකියාවේ නිරත වූ ආයතනය වෙත විදෙස් රටක් හරහා මුදල් පැමිණෙන බව ය. එම මුදල් භාවිත කර, ණය ලබා දෙන බවට එහිදී කරුණු හෙළි විය.

මෙවැනි ආයතන ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිචි වීම අනවශ්‍ය වුව ද එය ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි ආයතනයක් බවට එහි ප්‍රධානීන් සමාධිව දැනුවත් කර තිබේ.

එමෙන් ම, බීබීසී සිංහල වෙත තවදුරටත් අනාවරණය වූයේ, ශ්‍රී ලංකා මහ බැංකුවෙන් සිදු කරන විමසීමක් අනුව, ණය ලබා දෙන ව්‍යාපාර වෙත එම ආයතනයවල ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරනු ලබන පැහැදිලි කිරීමේ ලිපිය, එම ආයතනය එය බලයලත් ආයතනය බවට පෙන්වීමට යොදා ගන්නා බව ය.

මේ අතර, ශ්‍රී ලංකා මහ බැංකු අනුමැතියකින් තොරව විවිධ නම්වලින් පවතින ඔන්ලයින් ණය යෝජනා ක්‍රමවල අපරාධ ඉහළ යමින් බැංකු වැනි ආයතන ද අනතුරට ලක්වන බව පවසා දූෂණ විරෝධී හඬ සංවිධානය සියලු බැංකුවලට ලිපියක් නිකුත් කර තිබේ.

දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු වසන්ත සමරසිංහ ප්‍රකාශ කර ඇත්තේ, මෙම නීති විරෝධී ඔන්ලයින් ණය ක්‍රම හරහා දැඩි ලෙස ජනතාව පීඩාවට පත්ව ඇති බව ය.

උපුටා ගැනීම : www.bbc/sinhala
https://www.bbc.com/sinhala/articles/cd1pvjdqrqgo

Previous Post

රට විරුවන්ගෙන් ඩොලර් වැස්සක්!

Next Post

රනිල් වෙනුවට පාඨලී ජනපතිවරණයට!

CMBNEWS

CMBNEWS

Next Post
රනිල් වෙනුවට පාඨලී ජනපතිවරණයට!

රනිල් වෙනුවට පාඨලී ජනපතිවරණයට!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

March 27, 2025
අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

March 2, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (752)
  • විදේශීය (29)
  • ව්‍යාපාරික (14)

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.