Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    “ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

    “ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home ක්‍රීඩා

සිංගප්පූරුව ශ්‍රී ලංකාව පතුලටම වට්ටයි!

CMBNEWS by CMBNEWS
August 5, 2023
in ක්‍රීඩා
0
සිංගප්පූරුව ශ්‍රී ලංකාව පතුලටම වට්ටයි!
0
SHARES
19
VIEWS
Share on FacebookShare on Twitter

සිංගප්පූරුවට දෙවතාවක්ම පරාජයට පත්වීමට සිදුවීමෙන් ශ්‍රී ලංකාවට හෙට (6) දකුණු අප්‍රිකාවේ ‘කේප්ටවුන්’ නුවර දී අවසන් වීමට නියමිත 16 වැනි ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ අවසන් (16) ස්ථානය ලැබීය. ඊයේ (4) සිංගප්පූරුව සමග  පැවැති ශ්‍රේණිගත තරගයේ දී ලකුණු 49-46 ක පරාජය ලැබීමත් සමග ශ්‍රී ලංකාව තරගාවලියේ අවසන් ස්ථානයට පත්වීම සනාථ විය.

මෙවර තරගාවලියේ දී සිංගප්පූරුව මුණ ගැසුණු තරග අවස්ථා දෙකේදීම ශ්‍රී ලංකාව පරාජයට පත්වීම කැපී පෙණුනුම සිදුවීමයි. දෙවැනි වටයේ තරගයකදී ශ්‍රී ලංකාව සිංගප්පූරුවට පරාජය වූයේ ලකුණු 55-52පරදිය.

ඊයේ තරගයේ දී මුල් වටය ලකුණු 15-8 ක් ලෙස පහසුවෙන් ජය ගත් ශ්‍රී ලංකාව සෙසු තරග වට තුනේදීම පරාජය කිරීමට සිංගප්පූරු ක්‍රීඩිකාවෝ සමත් වූහ. ඒ 12/11- 16/10- 13/10ත් පරිදිය

එහි අවාසනාවන්ත තත්වය වූයේ ශ්‍රී ලංකාව පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ පැවති 12 වැනි ආසියානු දැල්පන්දු තරගාවලියේ දී ප්‍රතිවාදීනියන් දෙවතාවක්ම පරාජයට පත් කිරීමට සමත් වීමයි.

එම තත්වය හමුවේ ආසියානු ශූරයන් ලෙස ශ්‍රී ලංකාව කේප් ටවුන් ලෝක ශූරතා තරගාවලියට නිර්දේශ  ලබා ගන්නා අතර අනුශූරියන් වීමෙන් සිංගප්පූරුව ද එම වරම හිමි විය.

සැප්තැම්බර් 11 වනිදා සිංප්පුරුවේදීම ශ්‍රී ලංකාව ආසියානු ශූරතා තරගාවලියේ අවසන් මහ තරගයේ දී ඔවුන් පරාජයට පත් කළේ ලකුණු 63-53 කටය. ඒ අතර සැප්තැම්බර් 7 වැනිදා පැවති එහි දෙවැනි වටයේ තරගයකදී ශ්‍රී ලංකාව ලකුණු 67-49 කට සිංගප්පූරුව පහසුවෙන් පරාජයට පත් කළේය.

ඉන් වසරක් ඉක්මයාමට මත්තෙන් ශ්‍රී ලංකාව කේප්ටවුන් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමේ දී ගයංජලී අමරවංශගේ නායකත්වය තවදුරටත් වෙනස් නොවූ අතර ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් වන අඩි 6 අඟල් 5ක් උසැති තිසාලා අල්ගම නැවතත් කැදවූවාය. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිණිය ලෙස කටයුතු කළ හයිසින්ත් විජේසිංහ මහත්මිය වෙනුවට කේප්ටවුන් ලෝක ශූරතා තරග සංචාරයේ දී තිලකා ධම්මිකා ජිනදාස මෙනවිය එම ධුරයට ආදේශ කළාය.

ජිනදාස මෙනෙවිය වසර 2019 ‘ලිවර්පූල්’ ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිණිය ලෙස කටයුතු කර තිබේ. එහි දී ශ්‍රී ලංකාව රටවල් 16කින් 15වැනි  තැන ලබා තිබේ.

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම බොස්ට්වානා හි කෙටි පුහුණු තරග සංචාරයකට සහභාගි වෙමින් කේප්ටවුන් නුවර බලා පැමිණි අතර කෙසේ වුවත් ඔවුන්ගේ මෙවර ලෝක කුසලාන සංචාරය එක් තරග ජයග්‍රහණයකට පමණක් සීමා වූහ. ඒ බාබාඩෝස් සමග පසුගිය බදාදා (2) පැවති තරගය ලකුණු 60-56 කට ජය ගනිමිනි. සිංගප්පූරුව දෙවතාවක් ඇතුළුව ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලාන තරගාවලියේ පරාජයට පත් වූ මුළු තරග ගණන හයකි.

ලෝකයේ උසම හා ජ්‍යෙෂ්ඨතම දැල්පන්දු ක්‍රීඩිකාව අඩි 6 අඟල් 9 ක් උසැති 44 හැවිරිදි තර්ජනි ෂිවලිංගම් මෙවර ලෝක කුසලාන තරගාවලියේදීත් ශ්‍රී ලංකාව සතු වුවත් මෙවර හොඳම පන්දු විදින්නීය අතර ඇය ඊයේ වන විට තරගාවලියේ පත්ව සිටියේ 11 වැනි ස්ථානයේය. එහෙත් අවසන් වරට පැවති 2019 ලිවර්පූල් ලෝක කුසලාන තරගාවලියේදී ලකුණු 348කට දායක වෙමින් ඇය පන්දු විදින්නියන් අතර පළමු තැන ලැබීමට සමත් වූවාය.

වසර 2015 ‘සිඩ්නි’ නුවර දී පැවති 14 වැනි ලෝක දැල්පන්දු තරගාවලියේ දීත් ශ්‍රී ලංකාව දිප්ති අල්විස් මහත්මියගේ පුහුණුකාරිත්වය යටතේ සියලුම තරග පරාජය වීමෙන් අවසන් (16) වැනි ස්ථානයට පත්වූවාය.

1999 ‘ක්‍රයිස්චර්ච්’ නුවර දී පැවති 10 වැනි ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය මෙතෙක් වැඩිම රටවල් ගණනක් සහභාගි වූ ලෝක කුසලාන තරගාවලියයි. එහිදී රටවල් 26 අතරින් ශ්‍රී ලංකාව 21 වැනි ස්ථානය ලබා තිබේ.

ආසියානු කලාපයෙන් මෙවර ලෝක කුසලාන කණ්ඩායම නිර්දේශ  ලබා ගත් සෙසු එකම රට වූ සිංගප්පූරුව ශ්‍රී ලංකාව දෙවතාවක් පරාජය කිරීමෙන් තරග  දෙකක ජය මෙවර ලැබීය.

හෙට පැවැත්වෙන අවසන් මහ තරගය සඳහා ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය අවසන් පූර්ව වටය ජයගනිමින් ඒ සඳහා සුදුසුකම් ලබා ගැනීමේ  වැඩිම ඉඩක් පළව තිබුණි. එහිදී  මෙතෙක් 11 වතාවක්ම කුසලාන දිනා ගත් ඕස්ට්‍රේලියාවේ විශිෂ්ටත්වය වූයේ තරගාවලිය මෙතෙක් පැවැති 16 වැනි වතාවේදීම ඔවුන් අවසන්  මහ තරගයට සුදුසුකම් ලැබීමය.

කේප්ටවුන් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වනවිට ලෝක දැල්පන්දු නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 15 වැනි ස්ථානයේත්, සිංගප්පූරුව 28 වැනි ස්ථානයේත් පසුවූහ.

Previous Post

ලොව විශාලතම කෲස් නෞකාව!

Next Post

වෙල්ලාලගේ ජැෆ්නා කිංග්ස් දිනවයි!

CMBNEWS

CMBNEWS

Next Post
වෙල්ලාලගේ ජැෆ්නා කිංග්ස් දිනවයි!

වෙල්ලාලගේ ජැෆ්නා කිංග්ස් දිනවයි!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

July 7, 2025
විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

March 27, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (753)
  • විදේශීය (29)
  • ව්‍යාපාරික (14)

Recent News

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

July 7, 2025
විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.