Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    “ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

    “ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home ගොසිප්

බයිට් එකට මඤ්⁣ඤොක්කා කෑ සැමියාට බිරිඳ ඉඟුරු තේ දීලා!

CMBNEWS by CMBNEWS
August 10, 2023
in ගොසිප්
0
බයිට් එකට මඤ්⁣ඤොක්කා කෑ සැමියාට බිරිඳ ඉඟුරු තේ දීලා!
0
SHARES
1k
VIEWS
Share on FacebookShare on Twitter

තමන් අකැමැත්ත පළ කරද්දී මිතුරන් සමඟ මත්පැන් සාදයකට ගොස් කටගැස්මට මඤ්⁣ඤොක්කා කෑ බව කී සැමියාට ඉඟුරු දමා තේ දුන් බිරිඳක් පිළිබඳ පුවතක් කුරුණෑගලින් වාර්තා වනවා.

විවාහ වන්නට පෙර දැඩි ලෙස මත්පැන් වලට ඇබ්බැහි වී සිටි බව කියන මේ පුද්ගලයා ඇති කරගත් ප්‍රේම සම්බන්ධයකින් පසු අදාළ තරුණිය සමඟ විවාහ වී ඇත්තේ තමන් සියලු දුසිරිතෙන් තොර පුද්ගලයෙකු ලෙස හුවා දක්වමින්.

නමුත්, විවාහයෙන් පසු රාත්‍රී අතිකාල දීමනා ලබා ගැනීමට රැකියාවට යන බව බිරිඳට පවසා ඔහු සති අන්තයේ මිතුරන් සමඟ මත්පැන් සාද පවත්වා තිබෙනවා.

කෙසේ වෙතත්, පසුගිය දිනෙක මත්පැන් සාදයක් අතරතුර බිරිඳ දුන් දුරකථන ඇමතුමකට පිළිතුරු දීමට යාමේදී බමන මතින් සිටි ඔහුට වචන පැටලීම නිසා බිරිඳට වෙනසක් දැනී බැන වැදී ඇති අතර සාදය පසෙක තබා ඔහු නිවසට පැමිණ තිබෙන්⁣නේ බිරිඳ තමන් සමඟ ආරවුලක් ඇති කරගනීවි යැයි බි⁣යෙන්.

රාත්‍රියේ නිහඬවම නිවසට පැමිණි තම සැමියා සමඟ ඉතා සුහදව කතා කළ ඇය චාටුවෙන් ඔහුගෙන් මතට ලොල් මිතුරන්ගේ වගතුග සහ එදින සාද⁣ය පිළිබඳ තොරතුරු අසා දැනගෙන තිබෙනවා.

තමන් කටගැස්මට තැම්බූ මඤ්⁣ඤොක්කා කෑ බව කී සැමියා, තමන් සමඟ අමනාප නොවන ලෙසත්, මින් පසු මත්පැන් පානය නොකරන බවත් පවසා තිබෙන බවයි කියැවෙන්නේ.

පසුව බිරිඳ විසින් ඔහුට ඉඟුරු දමා තේ කෝප්පයක් සාදා දී වාහනයක් ගෙන්වාගෙන නිවසින් පිටව ගොස් තිබෙනවා.

Previous Post

මැතිවරණය ගැන කතා කළාම ජනාධිපති කුලප්පු වුණා!

Next Post

නාමල්ගෙන් විපක්ෂ බලකායක්!

CMBNEWS

CMBNEWS

Next Post
නාමල්ගෙන් විපක්ෂ බලකායක්!

නාමල්ගෙන් විපක්ෂ බලකායක්!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

July 7, 2025
විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

March 27, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (753)
  • විදේශීය (29)
  • ව්‍යාපාරික (14)

Recent News

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

July 7, 2025
විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.