Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home පුවත්

පාසලට රිංගූ අයිස් මාරයාගේ සහායට ’’වුල් සහ මාවා’’

CMBNEWS by CMBNEWS
August 12, 2023
in පුවත්
0
පාසලට රිංගූ අයිස් මාරයාගේ සහායට ’’වුල් සහ මාවා’’
0
SHARES
91
VIEWS
Share on FacebookShare on Twitter

“සරසවි පද්ධතියත් අයිස්වලට ගොදුරු වෙයි”
“රට පුරා අයිස් ගහන්නෝ 50000 ක් ”
“දුම්කොලෙන් මත්වෙන ලක්ෂ 30ක් “

මේ රටේ මත්ද්‍රව්‍ය ජාලය සුළු පටු නැත. මත්ද්‍රව්‍ය ගෙන්වන පිරිසත්, පානය කරන පිරිසත් පොඩි පිරිසක් නොවේ. සුද්දා විසින් කංසා තහනම් කර දුම්වැටි හඳුන්වා දුන්නද, කංසා තහනම මතද ඇතැම්හු කංසා බොති. පිරිසක් කංසා බොන විට කලකදී තවත් පිරිසක් හෙරොයින්, කොකේන්වලට හුරුවූහ. හෙරොයින් කොකේන් පානය කළ පිරිස අද වනවිට අයිස්වලට හුරුවී සිටිති. එපමණක් නොව ඍජුවම එකවර අයිස්වලට හුරුවූවෝද වෙති.

පසුගිය කාලය පුරා රට පුරා ඇවිළුණු ලොකුම පුවත වූයේ මේ අයිස් මත්ද්‍රව්‍ය පාසල් පද්ධතිය පුරාවට පැතිර යාම පිළිබඳවය. ඇතැම් පාසල්වල විදුහල්පතිවරුන්ට පාසල් පද්ධතිය බේරාගැනීමට නොයෙකුත් කැපවීම් කරන්නට සිදුවිය. ගුරු තනතුරෙන් බිමට බැස ඔත්තු බලන්නත් ඇතැම් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් පවා දියත් කිරීමටත් ගුරුවරුන්ට සිදුවිය. එහෙත් පුදුමය නම් හෙරොයින්වලට වඩා පාසල් පද්ධතිය තුළ අයිස් මත්ද්‍රව්‍ය ප්‍රචාරය වීම ශීඝ්‍රයෙන් ඉහළ ගිය බව එම ගුරු භවතුන් පවා පිළිගැනීමය.

හෙරොයින්, කොකේන්වලට වඩා අයිස් මත්ද්‍රව්‍ය ප්‍රචාරය වීමට ප්‍රධානම හේතුව ලෙස පොලීසිය හඳුනාගෙන තිබුණේ ඒ සඳහා විශාල මුදලක් යට නොවීමත්, එය පුද්ගල එකතුවීම් මත සාමාන්‍ය මත්ද්‍රව්‍යයක් ලෙස භාවිත වීමත්ය. ඒ අනුව පාසල් දරුවන් වැඩිහිටි ප්‍රජාව සමඟ එක්වන අවස්ථාවලදී මෙම අයිස් භාවිතය සිදුවෙන බවට පොලීසියට තොරතුරු වාර්තා වී ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය. එහෙත් තවම කිසිදු සිසුවකු අයිස් සමඟ පොලීසියට කොටුවී නැත. ඒ වෙන කිසිවක් නිසා නොව දරුවන් අයිස් මිලදී ගෙන පානය කිරීම ඉතාම සීමිත වී ඇති බැවිනි.

එහෙත් අන්තරායක ඖෂධ පාලක මණ්ඩලය පළ කරන්නේ වෙනත් අදහසකි. එහි සභාපති ශාක්‍ය නානායක්කාර මහතා සඳහන් කළේ අයිස් මත්ද්‍රව්‍ය පාසල් පද්ධතිය තුළ ව්‍යාප්ත වී ඇති බවට සාක්ෂි තවමත් නොමැති බවය. ඔහු ඒ බව සඳහන් කළේ තවමත් අවුරුදු 18 අඩු කිසිවකු අයිස් සමඟ අත්අඩංගුවට ගෙන නොමැති බවට හේතු දක්වමිනි. එය කෙතරම් නිවැරදිද යන්න ගැටලුවකි. එහෙත් එය සැබෑවක් වීමටද හැක. කෙසේවෙතත් පසුගිය කාලය පුරා පොලීසියට ලැබුණු තොරතුරු අනුව හෙළිවුණේ පාසල් පද්ධතිය තුළ අයිස් මත්ද්‍රව්‍ය ශීඝ්‍රයෙන් පැතිර යමින් ඇති බවකි.

මේ අතර අන්තරායක ඖෂධ පාලක මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කළේ දැනට අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් 50000 කට අධික සංඛ්‍යාවක් සිටින බවය. ඔහු සඳහන් කරන පරිදි පාසල් පද්ධතිය තුළ දැනට පැතිරී යන මත්ද්‍රව්‍ය නම්, චූල් සහ මාවා නම් මත්ද්‍රව්‍යයයි. දුම්කොළ, හුණු සහ පුවක් එකතුවෙන් සකසා ගන්නා මෙම මත්ද්‍රව්‍ය දැනට පාසල් අතර ශීඝ්‍රයෙන් පැතිර යන බව ඔහු පවසයි. දුම්කොළ, හුණු සහ පුවක් එකතුවෙන් සාදන ගුලියක් දිව යට තබා ගැනීම පුරුද්දක් වී ඇති බවත් ඒ මත පාසල් සිසුන් අතර පිළිකා රෝගය වැළඳීමේ අවදානමක් ඇති බවත් ඒ මහතා කීය. කෙසේවෙතත් බහුතර ගුරුවරුවන්ට මේ මත්ද්‍රව්‍ය ගැන අවබෝධයක් නොමැතිවීම හේතුවන් අයිස් ලෙස හඳුනාගන්නා බවද ඒ මහතා කීය. දැනට ලැබී ඇති තොරතුරු අනුව පාසල් පද්ධතිය තුළ යම් ප්‍රමාණයකින් හෝ අයිස් මත්ද්‍රව්‍ය භාවිත වන බව මේ අනුව නිශ්චිතවම හඳුනා ගැනීමට නොහැකි වී ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් අන්තරායක ඖෂධ පාලක මණ්ඩලයත් පොලීසියත් පොදුවේ පිළිගන්නා කාරණය නම් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අයිස් භාවිතය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවය. එයට හේතු වී ඇත්තේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පැතිර යන දුර්මතයකි. එනම් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයෙන් පසුව නිදිමැරීමට හැකියාවක් ඇති බවට වන කතිකාවකි. අයිස් ලබාගැනීමෙන් පසුව අවදියෙන් සිටීමට හැකි වුවත් එය භාවිතය නැවතුණු මොහොතේ පටන් ශරීරය නින්ද ඉල්ලන බැවින් එය ශරීරයට දරාගත නොහැක. මේ නිසා අධික තෙහෙට්ටුව සහ මානසික කඩාවැටීම මත අධ්‍යයනය කිරීම් මතකයේ නොරැඳෙන බව පරීක්ෂණවලින් පවා තහවුරු වී ඇති බව ඔවුහු පවසති. ඒ නිසා කවරකු හෝ අයකු නිදි මැරීමට අයිස් භාවිත කරන්නේ නම් ඒ හරහා සිදුවන කායික හානිය සුළුපටු නොවන බවද ඔවුහු පෙන්වා දෙති. එසේම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අදහස් පළ කරන ආයතනය පැවසුවේ අයිස් මත්ද්‍රව්‍ය විශාල වශයෙන් භාවිත කරන බවට ප්‍රචාරය වුවද තවමත් වැඩි පිරිසක් හෙරොයින් භාවිත කරන බවය. එයට හේතුව හෙරොයින් මත්ද්‍රව්‍ය භාවිතයට අද වනවිට විශාල පිරිසක් ඇබ්බැහි වී සිටීමය.

මේ අතර අන්තරායක ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති නීතිඥ ශාක්‍ය නානයක්කාර සඳහන් කර සිටියේ දුම්කොළ මත්ද්‍රව්‍ය භාවිතය මේ වනවිට අපේ රටේ ලක්ෂ 30 ක් පමණ වන බවය. දුම් නගින දුම්කොළ භාවිතය ලක්ෂ 15 ක් වන අතර දුම් නොනගින දුම්කොළ භාවිතය ලක්ෂ 15 කි. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙකී ලක්ෂ 30 ම පිළිකාවට අත වනමින් සිටින බවයි.

පාසල් සිසුන් මත්ද්‍රව්‍යයක් ලෙස භාවිත කරන දුම්කොළ හරහා මත්වීමට වඩා ඔළුව බර ගතිය, ඔක්කාරය, හිසරදය වැනි ලෙඩරෝග පෙන්නුම් කරයි. මෙම තත්ත්වය බොහෝ දරුවන් සඟවාගෙන දිගින් දිගටම මෙම දුම්කොළ මත්ද්‍රව්‍ය භාවිත කරන බවත් මේ නිසා බොහෝ දරුවන්ගේ මානසික ආතතිය ඉහළ ගොස් ඇති බවත් අනාවරණය වී තිබේ.

මෙහි බරපතළම සිදුවීම වන්නේ ආරම්භක අවධියේ මත්ද්‍රව්‍ය භාවිත කරන පිරිස පාසල් සමයෙන් පසුව ඉහළ මත්වීමක් සහිත මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම බව නීතිඥ ශාක්‍ය නානායක්කාර මහතා සඳහන් කළේය. හෙරොයින්, අයිස් වැනි මත්ද්‍රව්‍යවලට ශීඝ්‍රයෙන් දරුවන් ඇදී යන බව ඔවුන්ගේ මතය වී තිබේ.

මේ සියල්ල සැලකීමේදී අපට පෙනී යන කාරණය නම් පාසල් දරුවන් සම්බන්ධයෙන් දෙමාපියන්ගේ අවධානය පෙරට වඩා දෙගුණයකින් ලැබිය යුතු බවය. එසේ නොමැති වුවහොත් බරපතළ පරිහානියකට අනාගතයේ රට මුහුණ දෙන බව නොඅනුමානය. විශේෂයෙන් නව යොවුන් වයසේ පසුවන තරුණ තරුණියන් අත්හදා බැලීම්වලට දැඩි කැමැත්තක් දක්වන බැවින් මත්ද්‍රව්‍ය මාරයාගේ ගොදුරක් බවට පත්වුවහොත් ඔවුන් ශීඝ්‍රයෙන් මත්ද්‍රව්‍ය ඇබ්බැහියට ගොදුරු විය හැකි බව වෛද්‍ය මතයයි. ඒ නිසා ඔබේ දරුවා මෙන්ම අනෙක් දරුවන්ගේ ආරක්ෂාවද වැඩිහිටි සමාජය සතු වගකීමක් ලෙස හඳුනාගෙන කටයුතු කිරීමට වගබලා ගත යුතුය.

I ගයාන් ගාල්ලගේ / www.deshaya.lk

Previous Post

රට බංකොලොත් කල හේතු 4 මෙන්න!

Next Post

ශලනිගේ වෙඩින් එකේ දෙවනි මනමාලියෝ ටික එලියට! (PHOTOS)

CMBNEWS

CMBNEWS

Next Post
ශලනිගේ වෙඩින් එකේ දෙවනි මනමාලියෝ ටික එලියට! (PHOTOS)

ශලනිගේ වෙඩින් එකේ දෙවනි මනමාලියෝ ටික එලියට! (PHOTOS)

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

March 27, 2025
අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

March 2, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (752)
  • විදේශීය (29)
  • ව්‍යාපාරික (14)

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.