Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home පුවත්

නුවර එළියේ කදු තරණය, කදවුරු බැදිම සපුරා තහනම්!

CMBNEWS by CMBNEWS
August 5, 2023
in පුවත්
0
නුවර එළියේ කදු තරණය, කදවුරු බැදිම සපුරා තහනම්!
0
SHARES
71
VIEWS
Share on FacebookShare on Twitter

නුවරඑලිය දිස්ත්‍රික්කය තුල පිහිටි වනජිවි සහ වන සංරක්ෂණ රක්ෂිත වලට මින් ඉදිරියට ඇතුල්විම හෝ එම රක්ෂිත වල පිහිටි කදු තරණය කිරිම සහ එම කදුවල කදවුරු බැදිම (04) දින සිට සපුරා තහනම් කල බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසිය.

තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් කදු මුදුණේ අභිරහස් ලෙස මියගොස් සිටි හදුනා නොගත් කාන්තා මල සිරුරක් හමුවිමෙන් පසු වනජිවි නිලධාරින් , වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරින් සහ පොලිස් නිලධාරින් සමග (04) දින නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව සියළු පාර්ශවයන්ගේ එකගතාවයන් මත මෙම තිරණය ගත් බවයි දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ.

මෙහිදි මාධ්‍යට අදහස් දැක් වු නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා කියා සිටියේ

පසුගිය සතියේ ආන්දෝලනයට තුඩුදුන් නුවරඑළිය ලිඳුල ගේට් වෙස්ටර්න් ප්‍රදේශයේ  කඳු මුදුනේ හමු වූ නාදුනන කාන්තා මළ සිරුරක් සමග උද්ගත වූ ගැටලුවත් සමග මින් ඉදිරියට නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටි ඕනෑම කන්දක දැකීමට හෝ සංචාරය කිරීමට අවශ්‍ය නම් එම කඳු අයත් රජයේ ආයතනවලින් අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව එම අනුමැතිය ළඟම ඇති පොලිසිය වෙත ඉදිරිපත් කර පොලිසියේද අවසරය ලබා ගැනීමෙන් අනතුරුව අදාල ස්ථානයන්ට සංචාරය කළ යුතු වන අතර, ගමන අවසානයේ ද නැවතත් දුරකථන මාර්ගයෙන් පොලිසියට සිය සංචාරය අවසන් කල බවට දැනුම් දීම සිදු කල යුතු බවයි.

මෙම උපදෙස් අනුගමනය නොකරමින් සංචාරය කරන පුද්ගලයන් අදාල රක්ෂිත හෝ කදු භාර රාජ්‍ය ආයතයවලින් අත්අඩංගුවට ගෙන දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු කරන බවයි.

මෙම ක්‍රමවේදය ආරම්භක අවස්ථාවේදී සාමාන්‍ය පරිදි ක්‍රියාවට නංවන බවත් , ඉදිරියේදි දුරකථන යෙදුමක් භාවිතා කරමින් අවශ්‍ය අවසරයක් ලබා ගැනීමට කටයුතු සම්පාදනය කිරීමට බලාපොරොත්තු වන බවද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

– රංජිත් රාජපක්ෂ

Previous Post

“පොහොර නිසා ගෝඨා පැන්නුවා වතුර නිසා රනිල් පන්නනවා” ගොවි නායක ජෙප්පා යලි කරලියට!

Next Post

පුහුණුවක් නැතිව පෙර පාසැල් බෑ!

CMBNEWS

CMBNEWS

Next Post
පුහුණුවක් නැතිව පෙර පාසැල් බෑ!

පුහුණුවක් නැතිව පෙර පාසැල් බෑ!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

March 27, 2025
අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

March 2, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (752)
  • විදේශීය (29)
  • ව්‍යාපාරික (14)

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.