LPL සමාරම්භක උලෙළේ ජාතික ගීතය ගායනයේදී සිදුවූ සිදුවීම සම්බන්දව සමාජ ජාල මාධ්‍ය ඔස්සේ උමාරා වෙත දැඩි විවේචන එල්ල වන පසුබිමක සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න උමාරා වෙනුවෙන් පෙනී සිටින බවට ප්‍රකාශයක් කර තිබෙනවා.
සමාජ මාධ්‍ය නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කල අතර පසුගියදා ඉරාජ් පැමිනෙන බැවින් “රගහල” නම් සංගීත ප්‍රසංගයකට උමාරා සහ කසුන් කල්හාර සහභාගී නොවීම සහ ඒ පිලිබදව ඔවුන් නිකුත් කල නිවේදන දැඩි කතාබහට ලක්වූ අතර එවැනි පසුබිමක ඉරාජ් මෙසේ උමාරා වෙනුවෙන් පෙරට ඒම විශේෂත්වයක්.
ඉරාජ් සහභාගී වූ අදාල වැඩසටහන පහතින් නරඹන්න