Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    “ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

    “ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home පුවත්

උඩු ගුවනේ පයිලට් වලිය!

CMBNEWS by CMBNEWS
October 20, 2024
in පුවත්
0
උඩු ගුවනේ පයිලට් වලිය!
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter

ඉහළ අහසේ සිදුවන දේවල් ගැන අපි කතා කිරීමට රුචිකත්වයක් දක්වවුි. මේ එවන් පුවතකි. වසර 45ක ශ්‍රී ලාංකේය නාමය උඩුගුවන හරහා රටවල් හැට දෙකකටත් වැඩි ප්‍රමාණයකට රැගෙන යමින් සිය සන්නාමය පතුරුවන ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ නාමය යළිත් ඉකුත් සතියේ කිලිටිමේ පුවතක් වාර්තා විය.

1979 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය ලෙසින් ක්‍රියාත්මක කළ ශ්‍රීලන්කන් ගුවන් සේවය විවිධ හැලහැප්පීම් යටතේ තවමත් සිය සේවාව සපයමින් සිටී.

කොරෝනා කාලයේ කොරෝනා නිජබිම ලෙස හැඳින්වෙන චීනයේ වූහාන්වල සිට ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් ඉතා පරිස්සමට රැගෙන ආ ශ්‍රීලන්කන් ගුවන් නාමය එවක අපි කතා කළේ මහත් අභිමානයෙනි.

ඊට අමතරව ලක් මාතාවට සිය සේවාව උපරිම ලෙස සිදු කළ ශ්‍රීලන්කන් ගුවන් සමාගම පිළිබඳව මහත් ආන්‍ෙදා්ලනයට තුඩුදුන් කරුණු නැතුවාම නොවේ.

විවිධ දේශපාලන හැලහැප්පීම් මත කෙනෙහිලිකම්වලටද ලක් වූ ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ගුවන් ගමනක් ගැන කාගේත් අවධානයක් යොමු වූයේ ගෙවුණු දින කිහිපය තුළය.

ඉකුත් සැප්තැම්බර් 21 වැනිදා සිදු වූ මෙම සිදුවීම මාධ්‍ය හරහා කරළියට පැමිණියේ ඊට සති කිහිපයකට පසුවය.

ශ්‍රී ලංකන් බලධාරීන් මෙය සඟවාගෙන මුනිවත රකිද්දී මේ සිද්ධිය සම්බන්ධයෙන් දෙස් විදෙස් මාධ්‍ය කරුණු අනාවරණය කරන්නට පටන් ගත්තේය.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට කොළඹ දක්වා පියාසර කරමින් තිබූ ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් උඹ්607 දරන යානාව සම්බන්ධයෙන් මෙම කතාබහ ඇති වී තිබිණි.

ශ්‍රී ලන්කන් ගුවන් යානයේ සේවය කළ සහායක නියමුවරිය ශරීර කෘත්‍යය සඳහා වැසිකිළිය වෙත ගොස් ආපසු පැමිණෙද්දී ප්‍රධාන ගුවන් නියමුවා විසින් සහායක නියමුවරියට නියමු කුටියට පිවිසීමට නොහැකි වන පරිදි ‍ෙදාරගුළු ලා ඇති බව පුවත් මැවෙන්නට පටන් ගත්තේය.

ඒ වන විටත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රීලන්කන් ගුවන් සේවය සහ සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් විමර්ශනයක්ද ආරම්භ කර තිබුණේය.

දෙස් විදෙස් ගුවන් මගීන් 286 දෙනකු රැගත් මෙම යානය කොළඹ බලා පිටත්ව තිබියදී උඩුගුවනේ පැය කිහිපයකට පසු මෙම යානාවේ සහායක ගුවන් නියමුවරිය ලෙස කටයුතු කළ කාන්තාව සිය අවශ්‍යතාවක් නැති නම් ශරීරකෘත්‍ය සඳහා වැසිකිළිය වෙත ගොස් තිබේ. ශ්‍රීලන්කන් ගුවන් සමාගමේම පළපුරුදු ගුවන් නියමුවරියක වන ඇය ශ්‍රීලන්කන් ගුවන් සමාගම වෙනුවෙන් ගුවන් ගමන් රැසකට සහභාගි වූ නිලධාරිනියක් ලෙසද හැඳින්වේ.

නමුත් ඇයට මෙහිදී ඇබැද්දියක් සිදුවන්නේ ඇයගේ ප්‍රධාන ගුවන් නියමුවරයාගෙනි.

කොළඹට පැය කිහිපයක ගමනක් තිබියදී ඇයගේ ශරීරකෘත්‍ය සඳහා මෙලෙස ඇය පිටත් වූවාය.

ඔබට හැඟෙන පරිදි මෙය ශරීර අවශ්‍යතාවකි, එනම් මෙය මානුෂික කාරණයකි.

නමුත් ඇය මෙම කළ ක්‍රියාව සම්මත මෙහෙයුම් ක්‍රියාපටිපාටියට අනුකූල නොවන බව මේ වන විට හෙළිදරවු වී අවසානය.

මගී ගුවන් යානයක ප්‍රධාන ගුවන් නියමුවා සහ සහායක ගුවන් නියමුවාට අමතරව තවත් අමතර ගුවන් නියමුවකු ගමනට සහභාගි වේ.

නමුත් ප්‍රධාන නියමු කුටියේ  කාර්ය ඇත්තේ ප්‍රධාන ගුවන් නියමුවරයාට සහ සහායක ගුවන් නියමුවාට පමණි. ඔවුන් දෙදෙනාගෙන් අයකුට සිය කාර්ය කරගැනීමට ශාරීරික හෝ මානසික දුබලතාවයක් ඇති වුවහොත් පමණක් සෙසු ගුවන් නියමුවා ප්‍රධාන නියමු කුටිය වෙත ඔවුන්ගේ අනුදැනුම මත පැමිණෙයි.

මෙය සම්මත ගුවන් නියමු ක්‍රියාපටිපාටිය වන අතර මෙම ගුවන් යානයේද ගුවන් නියමුවන් තිදෙනකු මෙලෙස ගමන් කොට තිබේ.

නමුත් සහායක ගුවන් නියමුවරියගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් උරණ වූ ප්‍රධාන ගුවන් නියමුවා ඇය එම කර්තව්‍යයට යෑමට ප්‍රථමව සෙසු නියමුවා හෝ කාර්යමණ්ඩල සාමාජිකයකු සූදානම් කර නියමු කුටිය වෙත නොගත් හේතුවෙන් ප්‍රධාන නියමුවරයා මෙම ක්‍රියාව සිදුකළ බව සඳහන් වේ.

“පයිලට් කෙනෙක් එළියට යනවා නම් තව කෙනෙක් ඇතුළෙ ඉන්න ඕන. හයිජැකින් වගේ ඒවායින් බේරෙන්න බුලට් පෘෘෆ් ‍ෙදාරවල් දාලා තියෙනවා. මේ නියමු කුටියට වෙඩි තියලත් ඇතුළු වෙන්න බෑ. නියමුවන්ට මුළු යානයම සී.සී.ටී.වී.වලින් පේනවා, මේ ඔක්කොම තියෙන්නේ ආරක්ෂාව

වෙනුවෙන්. මෙතැන වෙලා තියෙන්නේ පයිලට්ලා දෙන්නා අතර ඇති වුණු සිද්ධියක්” ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන කළමනාකරු දීපාල් පෙරේරා මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ එලෙසය.

“අවුරුදු 45ක් පුරා ක්‍රියාත්මක ශ්‍රීලන්කන් ගුවන් සේවාවේ මේ වගේ සිද්ධියක් මීට පෙර කවදාවත් සිද්ධ වෙලා නැහැ. මේ සිද්ධියට සම්බන්ධ වැරදිකරුවන්ට එරෙහිව කිසිම ලිහිල් කිරීමක් නැතිව ක්‍රියාමාර්ග ගන්නවා” යැයිද ඔහු පැවැසුවේය.

තමා සිය ශරීරකෘත්‍ය සඳහා ප්‍රධාන නියමු කුටියෙන් එළියට ගොස් නැවත නියමු කුටිය වෙත පැමිණීමේදී ප්‍රධාන ගුවන් නියමුවරයා තමා සමඟ ආරවුලක් ඇති කරගත් බවට සඳහන් කරමින් ඇය මෙම ගුවන් ගමනින් පසු ලිඛිත පැමිණිල්ලක් ශ්‍රීලන්කන් ගුවන් සමාගමට යොමු කිරීමත් සමඟ මෙම විමර්ශන ආරම්භ කර තිබිණි.

ඇයට මේ හේතුවෙන් ප්‍රධාන ගුවන් නියමු කුටිය වෙත ඒමට කාලයක් ගත වූ බවත් පසුව ගුවන් කාර්ය මණ්ඩලයේ දැනුම්දීම මත ප්‍රධාන ගුවන් නියමුවා විසින් එහි ‍ෙදාරගුළු විවෘත කළ බවද ඇය සඳහන් කර තිබේ.

මෙම ආරවුල සම්බන්ධයෙන් මේ වන විටත් විමර්ශන ආරම්භ කර ඇති සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රධාන ගුවන් නියමුවාගේ සහ සහායක නියමුවරියගේ සේවය අත්හිටුවීමටද කටයුතු කර ඇත.

ඒත් සමඟම ප්‍රධාන ගුවන් නියමුවා ලෙස කටයුතු කළ ශ්‍රීලන්කන් ගුවන් සමාගමට කොන්ත්‍රාත් පදනම මත සිය සේවාව ලබා දුන් නියමුවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපියද ගුවන් සමාගම වෙත එවා අවසානය.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පළවීමත් සමඟ ශ්‍රීලන්කන් ගුවන් සමාගම ඉකුත් ඔක්තෝබර් 14 වැනිදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දුන්නේ මගින්ගේ ආරක්ෂාව සහතික කිරීම සහ සියලු නියාමන අවශ්‍යතා සමඟ අනුකූලව කටයුතු කිරීම ශ්‍රීලන්කන් ගුවන් සේවාවේ ප්‍රමුඛතාව බවයි.

විමර්ශන කණ්ඩායම් තුනක් විසින් මේ වන විටත් මෙම මතභේදාත්මක තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.

මේ කාගේ ‍ෙදාසාද ඇයි බැලීම සඳහා තාක්ෂණික විමර්ශනයක් මේ වන විට දියත් වන අතර කෙසේ නමුත් මෙවැනි කාරණා ඔස්සේ නැවත නැවත පලුදු වන්නේ ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ නාමය බවද අමතක නොකළ යුතුය.

ගුවන් යානයක නියමුවරුන් ඉතා දක්ෂ සහ දැන උගත් උදවිය යැයි සමාජ සම්මතයක් පවතින අතර නමුත් මෙවැනි ක්‍රියා කලාප නිසා එම වෘත්තීය ගරුත්වයද පලුදු වන බව බොහෝ දෙනාගේ මතයයි.

චාමර අමරසූරිය

Previous Post

ගෙදර කුස්සියේ හදන සූදු වෙන හොර ක්‍රීම්!

Next Post

අපි පිළිගන්නේ ගෝඨාභය සමයේ වාර්තා විතරයි!

CMBNEWS

CMBNEWS

Next Post
අපි පිළිගන්නේ ගෝඨාභය සමයේ වාර්තා විතරයි!

අපි පිළිගන්නේ ගෝඨාභය සමයේ වාර්තා විතරයි!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

July 7, 2025
විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

March 27, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (753)
  • විදේශීය (29)
  • ව්‍යාපාරික (14)

Recent News

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

July 7, 2025
විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.