Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home පුවත්

අරගලයේ සිටි බොහෝදෙනා අද ජනාධිපති කාර්යාලයේ වැඩ!

CMBNEWS by CMBNEWS
August 6, 2023
in පුවත්
0
අරගලයේ සිටි බොහෝදෙනා අද ජනාධිපති කාර්යාලයේ වැඩ!
0
SHARES
653
VIEWS
Share on FacebookShare on Twitter

එදා රනිල් වික්‍රමසිංහ පතුරුගගහ දේශපාලනය කරපු පොහොට්ටුවේ මන්ත්‍රිවරුන් අද වේදිකාවේ රනිල් වික්‍රමසිංහ ගුණ කියන තත්ත්වයක් අපි දකිනවා. මොකද පොහොට්ටුව මේ වගේ දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන්නේ?

අපි පොහොට්ටුව කිසි තැනක දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ සමහර ප්‍රතිපත්ති පිළිබඳව අපට විවේචනයක් තියෙනවා. ඒ වගේම තමයි අදත් අපි ඒ විදිහටම ඔහුගේ ඒ ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කරනවා. හැබැයි මේ ඇති වුණ දේශපාලනික අස්ථාවරත්වය ස්ථාවරත්වයකට අරගෙන එන්න ඒ අවස්ථාවේ අපට තිබුණු හොඳම විසඳුම වෙලා තිබුණේ රනිල් වික්‍රමසිංහ පමණයි. අරගලයකින් පසු ස්ථාවර ආණ්ඩුවක් හැදෙන්නේ නැහැ. ඉතින් අරගලයක ප්‍රතිඵලය විකෘතියක් ගොඩනැඟීමයි. ඉතින් මේ වෙලා තියෙන්නේ ඒකයි. ඒක ලංකාවට විතරක් පොදු දෙයක් නෙමෙයි. අරගලයකින් ස්ථාවරත්වයක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඉතින් මේ තියෙන්නේ අරගලයෙන් ගොඩනැඟුණු ආණ්ඩුවක්. ඒ වගේම මේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අරගලයේ ප්‍රතිඵලයක්.

උතුරු-නැඟෙනහිරට ඉඩම් බලය හා පොලිස් බලය දෙන්න කටයුතු කරන බව පේනවා. පොදුජන පෙරමුණේ මතය මොකක්ද? 

මීට පෙර හිටපු ජනාධිපතිවරුන් හත් දෙනෙක් මේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ කාලීනව ක්‍රියාත්මක කරලා නැහැ. පසුගිය යහපාලන ආණ්ඩුව බලයට පැමිණියේ 13 වැනි සංශෝධනය පදනම් කරගෙනයි. ඒ වගේම එවකට අගමැති හා වර්තමාන ජනාධිපතිවරයා පැහැදිව ප්‍රකාශයක් කළා මේ ආණ්ඩුව පත් වුණේ සුළු ජාතික ඡන්දයෙන් කියලා. එහෙම කියපු අයත් තමන්ට බලය දීපු වෙලාවේ මේක ක්‍රියාත්මක කළේ නැති නම් ඒකට කුමක් හෝ ගැටලුවක් ඇති. මේ රටේ තියෙන්නේ ආර්ථික අර්බුදයක් මිස ව්‍යවස්ථානුකුල අර්බුදයක් නෙමෙයි. අනිත් කාරණය තමයි, පොලිස් හා ඉඩම් ගැන කතා කරන්න කලින් 13 තියෙන මූලික බලතල ක්‍රියාත්මක කරලා ඉන්න ඕන. එහෙම කරන්න නම් අනිවාර්යයෙන්ම මැතිවරණයක් තියන්න ඕන.

පවතින සෞඛ්‍ය අර්බුදයට විසඳුමක් ලබාදෙන බව දැකිය නොහැකි බවත් නැවතත් රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා වැටීමකට ලක්වෙන්න පුළුවන් බවත් විපක්ෂය කියනවා.

සෞඛ්‍ය අර්බුදය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත යුතුයි. ඒ වගේම සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයම යාවත්කාලීන කරලා සේවය කාර්යක්ෂමව ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. අපේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය පළපුරුදු අය. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පරිපාලන කටයුතු සඳහා දායක වන පරිපාලන ව්‍යුහය හා පරිපාලන ක්‍රමවේදය යාවත්කාලීන කළ යුතුයි.

අප මූලිකත්වය දිය යුත්තේ ජනතාවට සේවය සැපැයීමටයි. එහිදී යම් කිසි දේශපාලන පක්ෂයකට හෝ වෘත්තීය සමිතියකට අවශ්‍ය ආකාරයට එය අර්බුදයකට ලක් නොකළ යුතුයි.  අද බොහොමයක් රෝහල් පාළුවට ගිහිල්ලා, ප්‍රාදේශීය රෝහල් බොහොමයක වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ හිඟයක් තියෙනවා. මේ නිසා ගම්බද ජනතාව තම සෞඛ්‍ය අවශ්‍යතා පිරිමසා ගන්න අධික වියදමක් සහ වෙහෙසක් දරා නගරයට පැමිණෙනවා. ඉතින් එය යාවත්කාලීන කළ යුතුයි. ඒ විතරක් නෙමෙයි සෞඛ්‍ය ක්ෂේත්‍රය ව්‍යාපාරයක් බවට පරිවර්තනය කරන්න කටයුතු කළ යුතුයි. අද වෙනකොටත් රෝගීන් විශාල සංඛ්‍යාවක් පෞද්ගලික අංශයෙන් තම සෞඛ්‍ය වුවමනා ඉටුකර ගන්නවා. එනිසා අපි රජයක් වශයෙන් සේවය සපයනවා නම් ඒ සේවය මීට වඩා ක්‍රමවත් කළ යුතුයි.

රෝහල්වල යටිතල පහසුකම් සංවර්ධනය කරන්න වගේම දේශීය වශයෙන් ඔෟෂධ නිෂ්පාදනය කරන්න හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැදිහත් වෙලා කටයුතු කරලා තියෙනවා. ඔහු විතරක් නෙමෙයි හිටපු ජනාධිපතිවරු බොහෝමයක් මේ කාර්යය සඳහා දායකත්වය දැක්වූ නමුත් යහපාලනය සමයේ එය සාර්ථක වුණේ නැහැ. ඊට පස්සේ ඒ සඳහා දායකත්වය දැක්වූයේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයි.

රටේ පවතින සෞඛ්‍ය අර්බුදය හමුවේ යම්කිසි කෙනෙක් තමන්ගේ දේශපාලන හස්තය ක්‍රියාත්මක කරවන්න උත්සාහ කරනවාද කියන සැකය අප තුළ තිබෙනවා. හැබැයි ඉතින් මේ සියල්ලටම උත්තරය තමයි මේ සිස්ටම් එක යාවත්කාලීන කිරීම. එහෙම නැතුව අර්බුදය පැලැස්තරයකින් වැහුවට නැවත මේක ඉස්මතු වෙනවා. ඒ නිසා  දැන්වත් මේ සිස්ටම් සියල්ල යාවත්කාලීන කළ යුතුයි.

අරගල සමයේ තරුණයෝ කිව්ව සිස්ටම් චේන්ජ් කිරීමද ඔබ අදහස් කරන්නේ?

ජනතාව ඇත්තටම ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව බලයට ගෙනාවේ ඔය කියන සිස්ටම් චේන්ජ් වෙයි කියලයි. ඒ සඳහා ආණ්ඩුව විවිධ ක්‍රම භාවිත කළා. හැබැයි ඒ හැම ක්‍රියාවලියක්ම යම්කිසි දුරකදී අතරමඟ නතර වුණා. අපිත් තෙරුම් ගන්න ඕනෑ අවුරුදු ගාණක පුරුද්ද එක රැයකින් වෙනස් කරන්න බැහැ කියන එක. ඒකට යම් කාලයක් දිය යුතුයි. සිස්ටම් චේන්ජ් එකකට වඩා මේක සිස්ටම් යාවත්කාලීන කිරීමක් වෙන්න ඕන. අපේ රටේ සිස්ටම් එකේ ඇත්තටම ඔය කියන තරම් ගැටලුවක් නැහැ. මේ තියෙන සිස්ටම් එකෙන්ම තමයි යුද්ධය ඉවර වුණේ.

මේ සිස්ටම් එක වෙනස් කරන්න ආපු ගෝඨාභය ආණ්ඩුව ජනතාවගේ විරෝධයට ලක්වුණේ ඇයි?

ගෝඨාභයගේ ආණ්ඩුව වට්ටන්න ඔහු පත්වුණු වෙලාවේම ක්‍රියාත්මක වුණා. ඒ කාරණය කිසි විටෙක හැංගිය යුතු කාරණයක් නෙමෙයි. ඒ වගේම සමහරු උත්සාහ කළා සමස්තයක් වශයෙන් ගෝඨාභයව දේශපාලන අධිකාරියෙන් අෑත් කරන්න. එදා ගෝඨාභය ජනාධිපති වුණාම ඉස්සෙල්ලාම ෆේස්බුක් කැම්පේන් එක ගියේ මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට විරුද්ධවයි. ‘දැන් මල්ලිට වැඩ කරන්න දීලා පැත්තකට වෙලා බලාගෙන ඉන්න’ කියලා. ඒකෙන් අපි දැක්කෙ අවුරුදු 55ක දේශපාලන පළපුරුද්දක් තියෙන මනුස්සයා මේ ක්‍රමවේදයෙන් අෑත් කිරීමයි. ඒ වගේම තමයි දේශපාලනඥයන් අවශ්‍ය නැහැ. බි්‍රගේඩියර්ලා 25 පත් කරගෙන රට ඉස්සරහට ගෙන යමු කියලා ෆේස්බුක් එකේ කියපු දරුවෝම තමයි ගෝඨාභයව එළෙව්වේ. ඉතින් මේ විදිහට සැකසුණු විරෝධය සමස්තයක් වශයෙන් සැලසුම් සහගතව ඉදිරියට ගියා. දේශපාලන පක්ෂ බොහොමයක් එතැන හිටියා. ඒ වගේම අරගලයේ හිටපු හුඟාක් අය ජනාධිපති කාර්යාලයේ වැඩ කරනවා. එතකොට ඇත්තටම රටේ නිර්පාක්ෂිකව ඉඳලා තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ විතරයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිර්පාක්ෂික ජනාධිපතිවරයකු වීම ඇත්තටම ගැටලුවක් වුණාද?

මේ අරගලය කැම්පේන් එකේ පළමු අදියර විදිහට ඒ අය කරපු දෙයක් තමයි ගෝඨාභය රාජපක්ෂව නිර්පාක්ෂික කරන එක. එයා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරද්දි නිර්පාක්ෂික වෙලා තනි වුණාම අනිත් සියලු පක්ෂ එකතු වෙලා එයා එළවලා දැම්මා.

මේ සෞඛ්‍ය අර්බුදය මධ්‍යයේ සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට විශ්වාසභංගයක් ගෙන්න විපක්ෂය කටයුතු කරලා තියෙනවා නේද?

ඔව්. ඇත්තටම සෞඛ්‍ය ඇමැතිවරුන්ට චෝදනා එල්ල කිරීමේ ඉතිහාසයක් දැක ගන්න පුළුවන්. යහපාලන සමයේ හිටපු සෞඛ්‍ය ඇමැතිවරයාට විවිධ චෝදනා එල්ල වුණා. වර්තමාන ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමැතිවරයාටත් විවිධ චෝදනා එල්ල වී තිබෙනවා. සෞඛ්‍ය ඇමැතිවරුන් සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවල පදනමක් තිබිය යුතුයි. සාක්ෂි, සාධක අනිවාර්යයෙන්ම තිබිය යුතුයි.

ජාතික ඔෟෂධ නියාමන අධිකාරියේ (NMRA) සෞඛ්‍ය සම්බන්ධ තොරතුරු සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙලා තිබෙනවා. ඒ අනුව දැන් අපිට තියෙන සැකය තමයි, සෞඛ්‍ය ඇමැතිවරුන්ට විරුද්ධව මෙලෙස ඉදිරිපත් කරන චෝදනා ඔප්පු කර ගැනීමට අවශ්‍ය සාක්ෂි සහ සාධක තියෙනවද කියන එක. මොකද ඒ සියල්ලම දත්ත මත පදනම් වෙන සාක්ෂි නිසා ඒවා අතුරුදහන් වීම පිටුපස

යම්කිසි පිරිසකගේ මැදිහත්වීමක් තියෙනවද කියන සැකය අපිට එනවා.

පොහොට්ටුව හා එක්සත් ජාතික පක්ෂය සන්ධානගත වීමේ සාකච්ඡාවල ප්‍රගතිය කොහොමද?

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව ඇතුළේ පොදුජන පෙරමුණ හා රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡා වට කිහිපයක් සිදු වෙලා තියෙනවා. ඒ වගේම තමයි පාර්ලිමේන්තුව තුළ පොහොට්ටුව හා යූ.එන්.පී. එක සහයෝගයෙන් කටයුතු කරනවා. දැනට පක්ෂ දෙක අතර පොදු අවබෝධයක් තිබෙනවා. ඉදිරියේදී සන්ධානගත වීමක් සම්බන්ධව තවම ප්‍රතිපත්තිමය වශයෙන් සාකච්ඡා ආරම්භ කරලා නැහැ.

පුංචි ජන්දය කල් දැමීමට ආණ්ඩුව කටයුතු කර තිබෙන පසුබිමක ජනාධිපතිවරණය 2024 දී පැවැත්වීමට පොහොට්ටුව සූදානම්ද?

අපි ඕනෑම මැතිවරණයකට සූදානම් වෙලා ඉන්නේ. දැනට රටේ මැතිවරණය නොපවත්වන්න හේතුව හැටියට ජනාධිපතිවරයා දක්වන්නේ මූල්‍යමය වශයෙන් පවතින අපහසුතාවයි. මේ ප්‍රශ්න අවසන් වුණාම මැතිවරණයක් තියන්න පුළුවන්. ඒක කුමන මැතිවරණයක් වුණත් අපි ඉදිරිපත් වෙනවා. අපි දිනනවාද නැද්ද කියන කාරණය ගැන නෙමෙයි බලන්න ඕනෑ. රටේ ජනතාවට අවස්ථාවක් දෙන්න ඕනෑ මේ රටේ පාලකයා කවුද කියන එක තෝර ගන්න.

එළැඹෙන ජනාධිපතිවරණයට නාමල් රාජපක්ෂ පොහොට්ටුවෙන් එන්න සූදානමක් තියෙනවාද?

ඒක පක්ෂය තීන්දු කරන්න ඕන දෙයක්. ඒවා අනාගතයට භාර දෙන්න පුළුවන්. මොකද සියලු දේ අවිනිශ්චිතයිනේ. කවුද හිතුවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවෙයි කියලා. ඉතින් අපිත් බලමු.

මිතුන් ජයවර්ධන / www.mawbima.lk

Previous Post

ජල ගාස්තුවට එරෙහිව මාලිමාව මහ පාරට!

Next Post

මගේ ආණ්ඩුවෙන් “අවුරුදු තුනකින්” රට ගොඩගන්නවා!

CMBNEWS

CMBNEWS

Next Post
මගේ ආණ්ඩුවෙන් “අවුරුදු තුනකින්” රට ගොඩගන්නවා!

මගේ ආණ්ඩුවෙන් "අවුරුදු තුනකින්" රට ගොඩගන්නවා!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

March 27, 2025
අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

March 2, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (752)
  • විදේශීය (29)
  • ව්‍යාපාරික (14)

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.