මොනරාගල කළුගම්මුල්ල රදාන ප්‍රදේශයේ හේනකට යන මාර්ගයක අලුත්වැඩියා කටයුතු ආරම්භ කර ඇත.
මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් අගලකඩ මහතා මෙම කටයුතු ආරම්භ කළේය.
මෙම දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියෙන් ඔහු සතුටට පත් වූ බව මන්ත්‍රීවරයාගේ කාර්යාලය පවසයි.
මේ ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී මාධ්‍ය ඒකකය ප්‍රචාරයක් පළ කර ඇත්තේ “කෘෂි මාර්ග සංවර්ධනය” යන මැයෙනි.