Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home ක්‍රීඩා

මුරකරුගේ පුතා ලෝකෙටම නෙළයි!

CMBNEWS by CMBNEWS
July 23, 2024
in ක්‍රීඩා
0
මුරකරුගේ පුතා ලෝකෙටම නෙළයි!
0
SHARES
38
VIEWS
Share on FacebookShare on Twitter

ඉන්දියානු ක්‍රිකට් නායක රෝහිත් ෂර්මා සිය ක්‍රිකට් දිවියේ සුවිශේෂී ජයග්‍රහණයක් වාර්තා කිරීමට පසුගියදා සමත් වුණා. ඒ ඉන්දියාවට විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය හිමිකර දෙමින්. ඔහුගේ නායකත්වය යටතේ ඉන්දියානු පිල පසුගිය 29 වැනි දින දකුණු අප්‍රිකාව පරදවමින් එම ලෝක කුසලානය දිනා ගත් අතර ඉන්දියාව ලෝක කුසලානයක් දිනාගත්තේ වසර 13කට පසුව යි. ඔවුන් අවසන් වරට එවැනි ජයග්‍රහණයක් වාර්තා කළේ 2011 වසරේ එක් දින ලෝක කුසලානය දිනාගත් අවස්ථාවෙයි.

ඉන්දියාවට මෙවර ලෝක කුසලානය දිනා දීමෙන් පසු රෝහිත් විස්සයි විස්ස තරගවලින් විශ්‍රාම ගත්තා. ඔහුගෙන් පසු හර්දික් පාණ්ඩ්‍යා නායකත්වයට පත්වීමට වැඩි ඉඩක් ඇති බවට මේ දිනවල ආරංචි පැතිරෙනවා. රෝහිත් ගුරුනාත් ෂර්මා ඉන්දියාව නියෝජනය කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසුණේ 2007 වසරේයි. ඔහු සහභාගි වූ පළමු තරගය අයර්ලන්තයට එරෙහිව පැවැති එක්දින තරගයක්.

අද ලෝකයේ ඉහළම පෙලේ ක්‍රිකට් ක්‍රීඩකයකු බවට පත්ව සිටියත් ඔහු මෙතැනට ළඟා වූයේ බොහෝ දුෂ්කරතා මධ්‍යයේයි. රෝහිත් සිය ළමා වියේ දී බොහෝ අගහිඟකම්වලට මුහුණ දුන් කෙනෙක්. ඒ කාලයේ ඔහුගේ මව්පියන් බොහෝ ආර්ථික ගැටලුවලින් පීඩා විඳි බව පැවසෙනවා. ඔවුන්ගේ පවුල ජීවත් වූයේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නාග්පූර් ප්‍රදේශයේයි. රෝහිත් ගේ පියා ගුරුනාත් ෂර්මා රැකියාව කර තිබුණේ කිසියම් ආයතනයක ගබඩා මුරකරුවකු හැටියට යි. එකල ඔවුන් ජීවත් වූයේ එක නිදන කාමරයක් පමණක් තිබූ කුඩා නිවසක බවත් සඳහන්.

ආර්ථික අමාරුකම් නිසා ගුරුනාත්ට තම දරුවන්ගේ අධ්‍යාපන වියහියදම් දැරීම පවා අපහසු වී තිබුණාලු! මෙම තත්ත්වය තුළ රෝහිත්ට ඉගෙන ගැනීම සඳහා වියදම් කර තිබුණේ ඔහුගේ සීයලා ආච්චිලා සහ බාප්පලායි. රෝහිත් හැදිවැඩී තිබුණේත් ඔවුන්ගේ නිවෙස්වලයි. ඒ කාලයේ ඔහු තම මව්පියන් බැලීම සඳහා පැමිණ තිබුණේ සති අන්තවල නිවාඩු දිනවල පමණයි.

වයස අවුරුදු 12 දී පමණ වරක් රෝහිත් ක්‍රිකට් පුහුණු කඳවුරකට සහභාගි වී තිබුණා. ඒ සඳහාද වියදම් කර තිබුණේ ඔහුගේ බාප්පා කෙනෙක්. මෙම කඳවුරේදී රෝහිත්ගේ දක්‍ෂතා දුටු එහි පුහුණුකරු දිනේෂ් ලාද් කිසියම් යෝජනාවක් කර තිබුණා. ඔහු රෝහිත්ට පවසා තිබුණේ ඒ වනවිට ඉගෙන ගනිමින් සිටි පාසලෙන් ඉවත් වී ස්වාමි විවේකානන්ද ජාත්‍යන්තර පාසලට පැමිණෙන ලෙසයි. දිනේෂ් ලාද් තමයි එම පාසලේ ක්‍රිකට් පුහුණුකරු වුණේ. මෙම පාසල ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ඉහළ පහසුකම් තිබූ පාසලක්. කෙසේ නමුත් ජාත්‍යන්තර පාසලක ඉගෙන ගැනීමට තරම් ආර්ථික තත්ත්වයක් රෝහිත්ට තිබුණේ නැහැ. “මට එම පාසලට බැඳෙන්නට තරම් මුදල් හදල් නැති බව මම ඔහුට පැවසුවා” වරක් මාධ්‍ය සමග පැවැති සාකච්ඡාවක දී රෝහිත් පවසා තිබුණා. “මගේ ගැටලුව තේරුම්ගත් දිනේෂ් ලාද් මට ශිෂ්‍යත්වයක් අරගෙන දුන්නා. ඒ නිසා අවුරුදු හතරක් යනකං මට කිසිදු මුදලක් ගෙවන්නට සිදු වුණේ නැහැ. මම එහි දී ඉතා හොඳින් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වුණා.”

ෂර්මා ඒ කාලයේ ක්‍රීඩා කර තිබුණේ පිටදඟ පන්දු යවන්නකු හැටියටයි. නමුත් ඔහුට පිතිකරණයේ ද හැකියාවක් ඇති බව දිනේෂ් ලාද් තේරුම් ගෙන තිබුණා. මේ කාලයේ රෝහිත් ක්‍රීඩා කළේ අංක 8 පිතිකරු හැටියට යි. නමුත් දිනේෂ් ලාද් ඔහුට ආරම්භක පිතිකරුවකු ලෙස උසස්වීමක් ලබා දුන්නා. ආරම්භක පිතිකරු ලෙස සහභාගි වූ පළමු තරගයේදී ම ශතකයක් ලබා ගනිමින් ඔහු සිය පුහුණුකරුගේ තීරණය නිවැරදි බව ඔප්පු කර තිබුණා. මේ වනවිට 37 වැනි වියෙහි පසුවන රෝහිත් විවාහ වී සිටින්නේ රිතිකා සාජ්දේ සමගයි. ඔවුන් දෙදෙනා මුලින්ම හමු වී තිබුණේ වෙළෙඳ දැන්වීමක රූපගත කිරීමක දී බව පැවසෙනවා. ඇය ඒ වනවිට ක්‍රිකට්වලට සම්බන්ධ උත්සව කළමනාකරණ සමාගමක සේවය කරමිනුයි සිටියේ. රෝහිත් මුණ ගැසෙන්නට පෙරත් රිතිකා ක්‍රිකට් ක්‍ෂේත්‍රයේ කව්රුත් දන්නා චරිතයක් වූ බව සඳහන්.

කෙසේ හෝ වේවා, වසර හයක පමණ කාලයක් පෙම්වතුන් ලෙස ඇසුරු කිරීමෙන් පසු 2015 වසරේ රෝහිත් සහ රිතිකා යුග දිවියට එළැඹුණා. පසු කාලයේ රිතිකා රෝහිත්ගේ කළමනාකාරවරිය හැටියටත් කටයුතු කර තිබුණා. මේ වනවිට ඔවුන් දෙදෙනාට එක් දියණියක් සිටිනවා.

Previous Post

ප්‍රමිතගෙන් දඹුල්ලට සුපිරි වැඩක්!

Next Post

නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

CMBNEWS

CMBNEWS

Next Post
නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

March 27, 2025
අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

March 2, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (752)
  • විදේශීය (29)
  • ව්‍යාපාරික (14)

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.